ප්‍රාර්ථනාවක් 💔


 










ප්‍රෙමණිය මිනිසුනි

ගෙවන තප්පරයක් පාසා

සසරෙ ආයෙ ආයෙම 

අප වේලාසනින් 

හමුවිය යුතුමය.....💔🥺


නොසිතු නිමෙශයන් වල

වේලාසනින් අනවසරින් පැමිණ,

ගැහෙන හදවතෙ 

හුස්ම බර කළ හිතවතුනි

අප යළි කිසිදු දිනයක 

නැවත හමු නොවිය යුතුමය 💔


ගෙවා දමන 

කාෂ්ටක දිවියට

හිරිකඩ වැහිපොඳ ඉසින 🌧️

ප්‍රානසාරි හිතවතුනි

ඔබව නැවත නැවත

හදවතින් ම 

සිපගන්නට අවැසිමය.......... 🌼✊


රත්නායක ✍️





















Comments

Post a Comment

Popular posts from this blog

ඇය

?