ප්‍රෙමයක් Get link Facebook X Pinterest Email Other Apps November 03, 2021 අපි අපිට ගොඩක් දුර යන්න පුළුවන් හැම රෑකම හැම උදෙකම හැමදාටම අපි අපිට ම හම්බුනානම් සමහර තැන් වල යන්නගත් ගමන්වත් යන්න බැරි වුන මහා ගොඩක් කතා තියෙනවා හිත් නැති මිනිස්සු ළග ගොළුවුනු Get link Facebook X Pinterest Email Other Apps Comments අනු බණ්ඩාර4 November 2021 at 08:31😍😍ReplyDeleteRepliesReplyAnuththara chalani4 November 2021 at 08:34😊👌❤️ReplyDeleteRepliesReplyPanhidhaa4 November 2021 at 16:53🥰❤️❤️❤️ReplyDeleteRepliesReplyමන්දාරම් සිතුවිලි8 January 2022 at 06:55ලස්සන අදහසක්🌼🌼ReplyDeleteRepliesReplyUnknown9 January 2022 at 02:54🤩❤️ReplyDeleteRepliesReplyUnknown9 January 2022 at 08:35Lassana adahasak😍😘😘ReplyDeleteRepliesReplyUnknown12 January 2022 at 02:04♥️♥️♥️ReplyDeleteRepliesReplyUnknown12 January 2022 at 02:07ලස්සනයි 😍ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
බෝගන්විලා January 28, 2022 පැතු දෙවල් හේතු නැතුවම ගියාත් ඔහෙ පාවෙලා තාම සද එතනමයි නිවෙනවා අදත් අමාවක එක්කලා බිගුන් මල් මත සරන්නෙ රොන් ගන්න විතරයි මල් තලා සුවද නැතිවට ලස්සනයි මට කටු පිරුනු බෝගන්විලා 🌼🌼🌼 Read more
? January 12, 2022 වදා දරුවන් දහ හතරක්ම මුම්ටාස් ගියා ඔබ පරලොවට ...... බිසො කරගෙන ඔබේ නැගණිය ම ..... හැදුවලු සා ජහාන් ඔබ නමින් මහ කිරිගරුඬ මාලිගාවක් ............................... හැමොම කියන ආදරෙ සංකේතය ඒත් කොහිද ? ටජ්මහලේ ආදරයක් ....... Read more
හදක් කියපු කතාවක් January 13, 2022 සීතලෙ ගැහි ගැහි කළු වළාකුළු වලින් බෙරි බෙරි කළු වෙච්චි රෑ අහසට එළිය දෙන එක , උණුහුමෙ ඉන්න ඉරට වඩා අමාරුයි කියලා නොතෙරුනෙත් මේ අහසටමයි ........ Read more
😍😍
ReplyDelete😊👌❤️
ReplyDelete🥰❤️❤️❤️
ReplyDeleteලස්සන අදහසක්🌼🌼
ReplyDelete🤩❤️
ReplyDeleteLassana adahasak😍😘😘
ReplyDelete♥️♥️♥️
ReplyDeleteලස්සනයි 😍
ReplyDelete