Posts

Showing posts from November, 2021

ප්‍රෙමයක්

අපි අපිට  ගොඩක් දුර  යන්න පුළුවන්  හැම රෑකම  හැම උදෙකම  හැමදාටම  අපි අපිට ම  හම්බුනානම්  සමහර තැන් වල  යන්නගත් ගමන්වත්  යන්න බැරි වුන  මහා ගොඩක්  කතා තියෙනවා  හිත් නැති  මිනිස්සු ළග   ගොළුවුනු 

සබරගමුව

බෙලිහුල් ඔය මිටියාවතේ සීතල අහු මුළු වල සැගව ගත් කුමරියකි  ඇය පන්හිදෙ කවි ගොතන  කවිකාරයන්ට සරසවි මිතුදම් එක්ව සොදුරුතම කතා මුමුණන සිප් සතර  යහමින් ලබා දෙන  තක්ශිලාවයි  ඇය  දහස් දරු කැළ වෙත