Posts

Showing posts from July, 2022

ප්‍රාර්ථනාවක් 💔

Image
  ප්‍රෙමණිය මිනිසුනි ගෙවන තප්පරයක් පාසා සසරෙ ආයෙ ආයෙම  අප වේලාසනින්  හමුවිය යුතුමය.....💔🥺 නොසිතු නිමෙශයන් වල වේලාසනින් අනවසරින් පැමිණ, ගැහෙන හදවතෙ  හුස්ම බර කළ හිතවතුනි අප යළි කිසිදු දිනයක  නැවත හමු නොවිය යුතුමය 💔 ගෙවා දමන  කාෂ්ටක දිවියට හිරිකඩ වැහිපොඳ ඉසින 🌧️ ප්‍රානසාරි හිතවතුනි ඔබව නැවත නැවත හදවතින් ම  සිපගන්නට අවැසිමය.......... 🌼✊ රත්නායක ✍️