?


 වදා දරුවන්

දහ හතරක්ම 

මුම්ටාස් ගියා

ඔබ 

පරලොවට ......

බිසො කරගෙන 

ඔබේ 

නැගණිය ම .....

හැදුවලු 

සා ජහාන් 

ඔබ නමින් 

මහ කිරිගරුඬ

මාලිගාවක් 

...............................

හැමොම කියන

ආදරෙ සංකේතය 

ඒත් කොහිද ?

ටජ්මහලේ 

ආදරයක් .......



Comments

Post a Comment

Popular posts from this blog

ඇය