කතා කරන ඇස්

 

හිනාවක්  දීපු 

ඇස් වලට

ආදරෙයි ,

කිවුවෙ ම 

මිනිස්සු 

කට කොනිත්තට 

හීන් සිරුවට 

හැම කාලෙකම

මිනිස්සු 

හමුවෙවි 

ගනුදෙනු 

වෙනස් වෙවි .....

දන්නවද ?

ඇස් තමයි 

ගනුදෙනුව 

හොදටම කළෙ ,

මිනිස්සු එක්ක ....

කට ටිකක් 

බොරු කලාට 



✍️ චන්දිමා රත්නායක 

 


Comments

Post a Comment

Popular posts from this blog

?

ඇය