ඇය


ජිවිතයෙ කළු වළා 
සුදු සිනාවෙන් වසා 
සිප් හලෙ දුව පැන්න 
කාල පරිච්ඡේදයක 
අදුරු අහුමුළු වල 
රිදුම් පිරිමදින 
ඉතිහාස කතාවක 
චරිතයක් නොවු 
ඔබ ..........
අනවසරයෙන්ම 
නොදැනිම 
හදෙ ලැගුම් ගත් 
ඔබ .....
කොයින් ආ කවුරු දැයි 
සොයාගත නොහැකි මුත් 
සොදුරුතම කතා මුමුණණ 
මොනාලිසාවකි 
නමින් ගුරු වූ .....



Comments

Post a Comment

Popular posts from this blog

?