සිතුවිල්ලක් Get link Facebook X Pinterest Email Other Apps January 29, 2022 දන්න කියනතැන්වලහුරු පුරුදු ගති එක්ක එකම එක දෙකට රැවටෙන්න හොදම නෑ මිනිස්සු .............අපිම හොයාගත්තුතැන් ළගම තමයිඅපි ගිහිංහප්පගෙන ඇන ගන්නෙත් දවසක 💚💚 Get link Facebook X Pinterest Email Other Apps Comments Unknown29 January 2022 at 02:22හුරුපුරුදු යතාර්ථයක් ,👌 නියමයි ✨️ReplyDeleteRepliesReplyUnknown29 January 2022 at 02:46❤❤ReplyDeleteRepliesReplySithahasayatamawata29 January 2022 at 09:58👍❤️ReplyDeleteRepliesReplysandhakadapahana5 February 2022 at 07:28හිතාදර සොයුරු සොයුරිය, මේ ලියන්නේ සඳකඩපහන සින්ඩියේ සංස්කාරක වරුන්. ඔබ බොහෝ දෙනෙක් බ්ලොග් කරණයට අළුතින් පිවිසි අය බවයි අපගේ වැටහීම, ඒ නිසාම ඔබලාගේ බ්ලොග් අපගේ සින්ඩියේ "එන්න මගේ ප්රිය මිතුරෝ" කොලමේ පෙල ගස්වා තිබෙනු දකිනට පුළුවන්. ඔබ වාගේම තවත් මෙදියතේ සිව් කොනේ සිට ලියන නිර්මානශීලී සොයුරු සොයුරියන්ගේ බ්ලොග් අපගේ සින්ඩියේ "කැටපත් පවුර" කොලමේ පෙල ගස්වා ඇත. අපගේ සීන්ඩියට ගොඩවැදී මෙරට ලියැවෙන හා ලියැවුනු විවිධ බ්ලොග් 1230 කට පිවිසීමට අපගේ සින්ඩිය තුලින් ඔබ්වට හැකියාව ලැබේවි. ඊට ගොඩ වැදී බලන්න.එසේම අනෙකුත් ඔබ නන්නාඳුනනා බ්ලොග් වලට ගොඩ වැදී ඒවාට කමෙට්නු ලිවීමෙන් ඒ අය ඔබගේ බ්ලොගය කරා ඒමට මං පෙත් විවර වනු ඇත!අපගේ සින්ඩියේ නොදැක්වෙන ඔබ වැනිම වේනත් බ්ලොග් වෙතොත් ඒවා අප වෙත යොමු කරණ්න.අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය හරහා හැකි ප්රචාරණයක් ලබා දෙන්න!ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
බෝගන්විලා January 28, 2022 පැතු දෙවල් හේතු නැතුවම ගියාත් ඔහෙ පාවෙලා තාම සද එතනමයි නිවෙනවා අදත් අමාවක එක්කලා බිගුන් මල් මත සරන්නෙ රොන් ගන්න විතරයි මල් තලා සුවද නැතිවට ලස්සනයි මට කටු පිරුනු බෝගන්විලා 🌼🌼🌼 Read more
? January 12, 2022 වදා දරුවන් දහ හතරක්ම මුම්ටාස් ගියා ඔබ පරලොවට ...... බිසො කරගෙන ඔබේ නැගණිය ම ..... හැදුවලු සා ජහාන් ඔබ නමින් මහ කිරිගරුඬ මාලිගාවක් ............................... හැමොම කියන ආදරෙ සංකේතය ඒත් කොහිද ? ටජ්මහලේ ආදරයක් ....... Read more
හදක් කියපු කතාවක් January 13, 2022 සීතලෙ ගැහි ගැහි කළු වළාකුළු වලින් බෙරි බෙරි කළු වෙච්චි රෑ අහසට එළිය දෙන එක , උණුහුමෙ ඉන්න ඉරට වඩා අමාරුයි කියලා නොතෙරුනෙත් මේ අහසටමයි ........ Read more
හුරුපුරුදු යතාර්ථයක් ,👌 නියමයි ✨️
ReplyDelete❤❤
ReplyDelete👍❤️
ReplyDeleteහිතාදර සොයුරු සොයුරිය, මේ ලියන්නේ සඳකඩපහන සින්ඩියේ සංස්කාරක වරුන්. ඔබ බොහෝ දෙනෙක් බ්ලොග් කරණයට අළුතින් පිවිසි අය බවයි අපගේ වැටහීම, ඒ නිසාම ඔබලාගේ බ්ලොග් අපගේ සින්ඩියේ "එන්න මගේ ප්රිය මිතුරෝ" කොලමේ පෙල ගස්වා තිබෙනු දකිනට පුළුවන්. ඔබ වාගේම තවත් මෙදියතේ සිව් කොනේ සිට ලියන නිර්මානශීලී සොයුරු සොයුරියන්ගේ බ්ලොග් අපගේ සින්ඩියේ "කැටපත් පවුර" කොලමේ පෙල ගස්වා ඇත. අපගේ සීන්ඩියට ගොඩවැදී මෙරට ලියැවෙන හා ලියැවුනු විවිධ බ්ලොග් 1230 කට පිවිසීමට අපගේ සින්ඩිය තුලින් ඔබ්වට හැකියාව ලැබේවි. ඊට ගොඩ වැදී බලන්න.
ReplyDeleteඑසේම අනෙකුත් ඔබ නන්නාඳුනනා බ්ලොග් වලට ගොඩ වැදී ඒවාට කමෙට්නු ලිවීමෙන් ඒ අය ඔබගේ බ්ලොගය කරා ඒමට මං පෙත් විවර වනු ඇත!
අපගේ සින්ඩියේ නොදැක්වෙන ඔබ වැනිම වේනත් බ්ලොග් වෙතොත් ඒවා අප වෙත යොමු කරණ්න.
අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය හරහා හැකි ප්රචාරණයක් ලබා දෙන්න!