බෝගන්විලා

 

පැතු දෙවල්
හේතු නැතුවම 
ගියාත් ඔහෙ පාවෙලා 
තාම සද එතනමයි
නිවෙනවා 
අදත් අමාවක එක්කලා
බිගුන් මල්  මත
සරන්නෙ 
රොන්
ගන්න විතරයි 
මල් තලා
සුවද නැතිවට 
ලස්සනයි මට 
කටු පිරුනු 
බෝගන්විලා 





🌼🌼🌼




Comments

Post a Comment

Popular posts from this blog

?

ඇය