මතක


 කළුපාට වෙච්චි

බොද වුනු 

ඉරි තැලිලා ගිය 

"මතක"

හිත් වලට 

රිංගුවෙම 

හුල්ලගෙනමයි 

උනාට,

සමහර තැන් වල 

හිනාවෙන්න 

යටගියාවක 

අහුමුළු

අවුස්සන්න

තිබ්බෙමත් 

එච්චරමයි .












Comments

Post a Comment

Popular posts from this blog

?

ඇය