හදක් කියපු කතාවක්


 සීතලෙ 

ගැහි ගැහි

කළු වළාකුළු වලින්

බෙරි බෙරි 

කළු වෙච්චි 

රෑ 

අහසට 

එළිය දෙන එක ,

උණුහුමෙ ඉන්න 

ඉරට වඩා 

අමාරුයි කියලා 

නොතෙරුනෙත් 

මේ 

අහසටමයි ........



Comments

Post a Comment

Popular posts from this blog

?

ඇය