ප්‍රෙමණිය මිනිසුනි ගෙවන තප්පරයක් පාසා සසරෙ ආයෙ ආයෙම අප වේලාසනින් හමුවිය යුතුමය.....💔🥺 නොසිතු නිමෙශයන් වල වේලාසනින් අනවසරින් පැමිණ, ගැහෙන හදවතෙ හුස්ම බර කළ හිතවතුනි අප යළි කිසිදු දිනයක නැවත හමු නොවිය යුතුමය 💔 ගෙවා දමන කාෂ්ටක දිවියට හිරිකඩ වැහිපොඳ ඉසින 🌧️ ප්‍රානසාරි හිතවතුනි ඔබව නැවත නැවත හදවතින් ම සිපගන්නට අවැසිමය.......... 🌼✊ රත්නායක ✍️